ශිෂ්‍යත්ව ප්රදානය කිරීමෙහි නියැළී සිටින උසස් අධ්‍යාපන හා අනෙකුත් ආයතන
![Universities Universities](/images/japura_nw.jpg)
New
විශ්ව විද්‍යාල
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පාලනය වන 1978 අංක 16 දරන පනත යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකාවෙ විශ්ව විද්‍යාල.
![Technical Colleges Technical Colleges](/images/technical_colleges.jpg)
කාර්මික විද්‍යාල
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකාවේ අංක 29 දරන උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතන පනත යටතේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකාවේ උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතන, අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන
![Other Higher Education Institution Other Higher Education Institution](/images/other_heis.jpg)
New
අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන
ශ්‍රී ලංකා නීති විද්‍යාලය
ජාතික සමාජ සංවර්ධන ආයතනය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය
ඉදිරි සිදුවීම්
"මහපොළ" සංකල්පය 1980 වර්ෂයේදී, ගරු ලලිත් ඇතුලත්මුදලි (පී.සී.) මහතා විසින් හඳුන්වා දෙන ලදී.