-
මුල් පිටුව
- ශිෂ්‍යත්ව බෙදී යන ආකාරය
Mahapola Scholarship Recipients List 2024/2025
- University of Colombo
- University of Peradeniya
- University of Kelaniya
- University of Sri Jayawardenapura
- University of Moratuwa
- University of Jaffna
- University of Ruhuna
- Eastern University of Sri Lanka
- South Eastern University of Sri Lanka
- Sabaragamuwa University of Sri Lanka
- Rajarata University of Sri Lanka
- Wayamba University of Sri Lanka
- Uva Wellassa University
- University of Visual & Performing Arts
- University of Vauniya
- Gampaha Wickramaarachchi Ayurveda Institute
- Institute of Indigenous Medicine Institute of Indigenous Medicine
- University of Colombo School of Computing
- University of Colombo - Sripali Campus
- Eastern University - Trincomalee Campus
- Ramanathan Academy of Fine Arts
- Swami Vipulananda Institute of Aesthetic Studies
පළමු ශිෂ්‍යත්ව උළෙල 1981 වර්ෂයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පවත්වනු ලැබීය. එහිදී ශිෂ්‍යයන් 422 ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනමන ලදී. 2016 වර්ෂය වන විට විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් 280,000 කට ආසන්න ප්‍රමාණයකට ශිෂ්‍යත්ව ප්රදානය කර ඇත.
ශිෂ්‍යත්ව ප්රදානය වාර්ෂිකව පවත්වනු ලැබේ. ආරම්භයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතර එය කොළඹ දී පවත්වන ලදී. අනෙකුත් දිස්ත්‍රික්ක වල සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය අදාළ දිස්ත්‍රීක් ලේකම් කාර්යාල මගින් සංවිධානය කරන ලදී.
2012 වර්ෂයේ සිට ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව අදාළ විශ්ව විද්‍යාලවල පැවැත්වේ. කෙසේ වෙතත් මෙවර මහපොළ ශිෂ්‍යත්ව අරමුදල විසින් දිස්ත්‍රික් මට්ටමේ උත්සව, විශ්ව විද්‍යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමඟ එක්ව පවත්වනු ලැබේ. 2017/18 අධ්‍යන වසර සඳහා එකී ශිෂ්‍යත්ව පිරිනැමීම නුදුරු අනාගතයේදී පැවැත්වීමට නියමිතය.
කුසලතා ශිෂ්‍යත්වලාභීන් සහ සාමාන්‍ය ශිෂ්‍යත්වලාභීන් සඳහා එක් අධ්‍යන වර්ෂයක් සඳහා වාරික 10 ක උපරිමයකට යටත්ව මාසිකව පිළිවෙළින් රු. 5,050 / - හා 5,000 / බැගින් නියමිත කාල සීමාවක් සඳහා ගෙවීම් කරනු ලැබේ. ශිෂ්‍යයින්ගේ බැංකු ගිණුම් වෙත වාරික කෙළින්ම බැර කරනු ලබන අතර ශිෂ්‍යයන් වෙත ඒ බව එස්.එම්.එස් පණිවිඩ මගින් දැනුම් දෙනු ලැබේ.
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - යාපනය
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - බදුල්ල
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - අනුරාධපුර
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - කෑගල්ල
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - කුරුණෑගල
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - මට්ටක්කුලිය
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - මහනුවර
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - ත්‍රීකුණාමලය
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - නයිවල
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - දෙහිවල
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - ලබුදූව
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - සමන්තුරෙයි
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - අම්පාර
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - මන්නාරම
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - නාවලපිටිය
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - රත්නපුර
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - තංගල්ල
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - මඩකලපුව
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - වවුනියාව
වාරික ගෙවීම් තත්ත්වය 2018
කොළඹ විශ්ව විද්‍යාලය
| පීඨය | අධ්‍යන වර්ෂය | ||||
| 12/13 | 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| වෛද්‍ය | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ජීව විද්‍යාව | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| භෞතික විද්‍යාව | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| කළමනාකරණ | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| කලා | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| නීති | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| භෞත චිකිත්සාව | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| අණුක ජීව විද්‍යාව | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| කර්මාන්ත සංඛ්‍යාලේඛන | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| හෙඳ | - | - | - | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ඉංජිනේරු තාක්ෂණය | - | - | - | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ජෛව පද්ධති තාක්ෂණය | - | - | - | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
කොළඹ විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
| පීඨය | අධ්‍යන වර්ෂය | ||||
| 12/13 | 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| වෛද්‍ය | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| දන්ත ශල්‍ය කර්මය | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| පශු වෛද්‍ය විද්‍යාව | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| ජීව විද්‍යාව | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| ඉංජිනේරු | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| භෞතික විද්‍යාව | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| කළමනාකරණ | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| කලා | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| නීති | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| ආහාර විද්‍යාව හා තාක්ෂණය | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| හෙඳ | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| කෘෂිකාර්මික තාක්ෂණය කළමනාකරණ | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| ඖෂධවේදය | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| වෛද්‍ය රසායනාගාර විද්‍යාව | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| විකිරණ රේඛණය | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| භෞත චිකිත්සාව | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| සංඛ්‍යාන මෙහෙයුම් කටයුතු | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| Computation Management | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| සත්ත්ව විද්‍යා හා ධීවර කටයුතු | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න
කැළණි විශ්ව විද්‍යාලය
| පීඨය | අධ්‍යන වර්ෂය | ||||
| 12/13 | 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| වෛද්‍ය | අගෝස්තු 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි |
| ජීව විද්‍යාව | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| භෞතික විද්‍යාව | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| කළමනාකරණ | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| වානිජ | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| කලා | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| තාක්ෂණ කළමනාකරණය | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| Peace Confl | - | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| Envir.Con.Management | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| කථනය | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි |
| පරිවර්ථන | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| මෘදුකාංග ඉංජිනේරු | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| සිනමා රූපවාහිනී අධ්‍යනය | - | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| ඉංජිනේරු තාක්ෂණය | - | - | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය | - | - | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| ඉංග්‍රීසි ඉගැන්වීම | - | - | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| භෞතික විද්‍යාව-ICT | - | - | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
කැළණි විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
| පීඨය | අධ්‍යන වර්ෂය | ||||
| 12/13 | 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| වෛද්‍ය | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ජීව විද්‍යාව | - | නොවැම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ඉංජිනේරු | - | - | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| භෞතික විද්‍යාව | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| කළමනාකරණ | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| දේපල කළමනාකරණය තක්සේරු කිරීම | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| වානිජ | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| කලා | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| රාජ්‍ය කළමනාකරණය | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ආහාර විද්‍යා තාක්ෂණය | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| හෙඳ | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ඖෂධවේදය | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| වෛද්‍ය විද්‍යාගාර | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ව්‍යාපාර තොරතුරු පද්ධති | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ක්‍රීඩා විද්‍යාව කළමනාකරණය | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ඉංජිනේරු තාක්ෂණය | - | - | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ජීව විද්‍යාව පද්ධති තාක්ෂණය | - | - | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| Information com. Technology | - | - | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| භෞතික විද්‍යාව - ICT | - | - | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න
මොරටු විශ්ව විද්‍යාලය
| පීඨය | අධ්‍යන වර්ෂය | ||||
| 12/13 | 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| Engi | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| Engi.(Em) | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| Engi.(Tm) | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| Qs | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| Arch | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| Design | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| IT | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| TCP | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| FD PD | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| FM | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| TLM | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ITM | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| LA. | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| BS. | - | - | - | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
මොරටු විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න
යාපන විශ්වවිද්‍යාලය
| පීඨය | අධ්‍යන වර්ෂය | ||||
| 12/13 | 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| වානිජ | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| කෘෂිකර්ම | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| ජීව විද්‍යාව | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| ඉංජිනේරු | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| පරිගණක විශ්ව විද්‍යාලය | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| භෞතික විද්‍යාව | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| කළමනාකරණ | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| වානිජ | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| කලා | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| නීති | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| සිද්ධ වෛද්‍ය | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| හෙඳ | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| පරිවර්ථන (uja) | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| ඖෂධවේදය | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| වෛද්‍ය රසායනාගාර විද්‍යාව | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| සංගීතය - රාමනාදන් | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| නර්ථන - රාමනාදන් | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| කලා නිර්මාණ | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| පරිවර්ථන | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | - | - | ජූනි 18 ගෙවන ලදි |
| ඉංජිනේරු තාක්ෂණය | - | - | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
| ජෛව පද්ධති තාක්ෂණය | - | - | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ජූනි 18 ගෙවන ලදි |
යාපන විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න
රුහුණු විශ්ව විද්‍යාලය
| පීඨය | අධ්‍යන වර්ෂය | ||||
| 12/13 | 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| වෛද්‍ය | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ජීව විද්‍යාව | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ඉංජිනේරු | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| පරිගණක විද්‍යාව | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| භෞතික විද්‍යාව | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| කළමනාකරණ | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| කලා | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| හෙඳ | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ඖෂධවේදය | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| රසායනාගාර විද්‍යාව | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| Marine Fisheries Bio Science | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| කෘෂිකාර්මික සම්පත් කළමනාකරණ තාක්ෂණය | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| Agric Business Management | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| Green Technology | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ඉංජිනේරු තාක්ෂණය | - | - | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| Information com. Tech. | - | - | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| සාගර හා මිරිදිය විද්‍යාව | - | - | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
රුහුණු විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න
නැගෙනහිර විශ්ව විද්‍යාලය
| පීඨය | අධ්‍යන වර්ෂය | ||||
| 12/13 | 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| පරිගණක විද්‍යාව | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| ව්‍යවහාරික විද්‍යාව (භෞතික විද්‍යාව.sc) | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| කළමනාකරණ (Tv)-A | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| සන්නිවේදන අධ්‍යයන | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| සිද්ධ වෛද්‍ය | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| කළමනාකරණ (Tv)-B | - | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න
සබරගමු විශ්ව විද්‍යාලය
| පීඨය | අධ්‍යන වර්ෂය | |||
| 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| කෘෂිකර්ම | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ව්‍යවහාරික විද්‍යාව (ජීව විද්‍යාව) | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| මැනුම් විද්‍යාව | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ව්‍යවහාරික විද්‍යාව (භෞතික විද්‍යාව) | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| කළමනාකරණ | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| කලා | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ආහාර විද්‍යා තාක්ෂණය | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| සන්නිවේදන තොරතුරු පද්ධති | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| භෞතික අධ්‍යාපනය | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ක්‍රීඩා කළමනාකරණ | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| සංචාරක හෝටල් කළමනාකරණය | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| පරිවර්ථන | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ආහාර ව්‍යාපාර කළමනාකරණය | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
සබරගමු විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න
රජරට විශ්ව විද්‍යාලය
| පීඨය | අධ්‍යන වර්ෂය | ||||
| 12/13 | 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| වෛද්‍ය | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි |
| කෘෂිකර්ම | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි |
| කළමනාකරණ | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | අප්‍රේල් 18 ගෙවන ලදි |
| කලා | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | අප්‍රේල් 18 ගෙවන ලදි |
| ව්‍යවහාරික විද්‍යාව (ජීව විද්‍යාව) | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | අප්‍රේල් 18 ගෙවන ලදි |
| ව්‍යවහාරික විද්‍යාව (භෞතික විද්‍යාව) | - | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | අප්‍රේල් 18 ගෙවන ලදි |
| තොරතුරු සන්නිවේදන තාක්ෂණය | ජූලි 18 ගෙවන ලදි | - | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | අප්‍රේල් 18 ගෙවන ලදි |
| සංචාරක හෝටල් කළමනාකරණය | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | අප්‍රේල් 18 ගෙවන ලදි |
| සෞඛ්‍ය ප්‍රවර්ධන | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | ජූලි 18 ගෙවන ලදි | අප්‍රේල් 18 ගෙවන ලදි |
| ඉංජිනේරු තාක්ෂණය | - | - | - | ජූලි 18 ගෙවන ලදි | අප්‍රේල් 18 ගෙවන ලදි |
| ජෛව පද්ධති තාක්ෂණය | - | - | - | ජූලි 18 ගෙවන ලදි | අප්‍රේල් 18 ගෙවන ලදි |
| තොරතුරු සන්නිවේදන තාක්ෂණය | - | - | - | ජූලි 18 ගෙවන ලදි | අප්‍රේල් 18 ගෙවන ලදි |
රජරට විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න
වයඹ විශ්ව විද්‍යාලය
| පීඨය | අධ්‍යන වර්ෂය | |||
| 13/14 | 14/15 | 15/16 | 16/17 | |
|
කෘෂිකර්ම |
සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| ආහාර පෝෂණ | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| ව්‍යවහාරික විද්‍යාව (භෞතික විද්‍යාව.sc) | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| කළමනාකරණ | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| ආහාර නිෂ්පාදන තාක්ෂණය කළමනාකරණය | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| ඉංජිනේරු තාක්ෂණය | - | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| ජෛව පද්ධති තාක්ෂණය | - | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
වයඹ විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය
| පීඨය | අධ්‍යන වර්ෂය | |||
| 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| විද්‍යා තාක්ෂණය | සැප්තැම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| පරිගණක විද්‍යාව | අගෝස්තු 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ව්‍යවසායකත්ව කළමනාකරණය | අගෝස්තු 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| සත්ත්ව විද්‍යාව | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| අපනයන කෘෂිකර්ම | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| තේ තාක්ෂණ වටිනාකම එකතු කිරීම | අගෝස්තු 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| කාර්මික තොරතුරු තාක්ෂණ | අගෝස්තු 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ඛනිජ සම්පත් තාක්ෂණය | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ජලජ සම්පත් තාක්ෂණය | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| පාම් සහ ලාටෙක්ස් තාක්ෂණික අගය එකතු කිරීම | අගෝස්තු 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ආගන්තුක සත්කාරය, සංචාරක සිදුවීම් කළමනාකරණය | අගෝස්තු 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ජෛව පද්ධති තාක්ෂණය | - | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| ඉංජිනේරු තාක්ෂණය | - | - | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න
දෘශ්‍ය හා රංගකලා විශ්ව විද්‍යාලය
| පීඨය | අධ්‍යන වර්ෂය | |||
| 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| සංගීතය - Uvpa | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි |
| නර්ථන - Uvpa | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි |
| රඟහල නාට්‍ය කලාව - Uvpa | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි |
| දෘශ්‍ය කලා | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි |
දෘශ්‍ය හා රංගකලා විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න
විවෘත විශ්ව විද්‍යාලය, නාවල
| පීඨය | අධ්‍යන වර්ෂය | ||||
| 12/13 | 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| අධ්‍යාපනය | |||||
| ඉංජිනේරු තාක්ෂණය | |||||
| සෞඛ්‍ය විද්‍යාව | |||||
| Humanities Social Sc | |||||
| ස්වභාවික විද්‍යාව | |||||
Click here to view the official website of Nawala University
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය
| පීඨය | අධ්‍යන වර්ෂය | ||||
| 12/13 | 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| ජීව විද්‍යාව | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| ඉංජිනේරු | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| භෞතික විද්‍යාව | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| කළමනාකරණ | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| වානිජ | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| කලා | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| ඉස්ලාමීය අධ්‍යනය | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| කළමනාකරණ තොරතුරු තාක්ෂණ (Seusl) | - | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
| අරාබි භාෂා අධ්‍යනය | - | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි | සැප්තැම්බර් 18 ගෙවන ලදි |
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න
ශ්‍රී පාලි විද්‍යාලය
| පාඨමාලාව | අධ්‍යන වර්ෂය | |||
| 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| වෛද්‍ය | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| දන්ත ශල්‍ය කර්මය | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
ස්වාමි විපුලනන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය
| පාඨමාලාව | අධ්‍යන වර්ෂය | |||
| 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| සංගීතය | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| නර්ථනය | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| නාට්‍ය හා රංග කලාව | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| දෘශ්‍ය හා තාක්ෂණික කලා | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
| පාඨමාලාව | අධ්‍යන වර්ෂය | ||||
| 12/13 | 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| ආයුර්වේද, වෛද්‍ය සහ ශල්‍යකර්ම | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි | අගෝස්තු 18 ගෙවන ලදි | Paid-Sep-18 |
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය
| පාඨමාලාව | අධ්‍යන වර්ෂය | |||
| 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| පරිගණක විද්‍යාව | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| තොරතුරු පද්ධති | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
දේශීය වෛද්‍ය ආයතනය
| පාඨමාලාව | අධ්‍යන වර්ෂය | |||||
| 11/12 | 12/13 | 13/14 | 14/15 | 15/16 | 16/17 | |
| ආයුර්වේද, වෛද්‍ය සහ ශල්‍යකර්ම | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
| යුනානි වෛද්‍ය හා ශල්‍යකර්ම | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි | ඔක්තෝම්බර් 18 ගෙවන ලදි |
වාරික ගෙවීම් - 2018
මාලඹේ, ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික ආයතනයe (SLIIT)
භාරකාර අරමුදලට අයත් අක්කර 25 ක භූමි භාගය යොදාගනිමින් රුපියල් මිලියන 500ක් ආයෝජනය කිරීම හරහා ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල, මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික ආයතනය (SLIIT) 1999 වර්ෂයේ දී පිහිටුවන ලදී.
මෙමගින්, වර්තමානයේදී 7000 කට අධික සිසුන් පිරිසක් සඳහා නවාතැන් පහසුකම් සපයමින්, ලෝකයේ විවීධ රටවල්වල ශිෂ්‍යයන් ද ඇතුළුව ඉතා සාර්ථකව උපාධි හා පශ්චාත් පාඨමාලා උපාධි පිරිනමමින් මෙම ආයතනය ක්‍රියාත්මක වන අතර, ඉංජිනේරු, පරිඝනක හා ව්‍යාපාර යන අධ්‍යාපන පීඨයන්ගෙන් 9000 කට අධික උපාධිධරයන් පිරිසක් බිහි කරන ලදී.
තවදුරටත් ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික ආයතනය මගින් ශිෂ්‍යයන් හට උගෙනුමට අදාළ අන්තර්ගතයන් ඉක්මවා ගිය අධ්‍යාපන අවස්ථාවන් ලබා දීම හා පෞද්ගලික උපයෝග පිළිබඳව වඩා පුළුල් අවබෝධයක් හා දැනුමක් සහිතව ඔවුන්ගේ වෘත්තිමය පෞද්ගලිකත්වය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ බහු ජාතික හා දේශීය සංවිධාන සමග එක් වී ආධුනිකත්ව වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
නවතම පුවත්
අප ගැන
-
8 වන මහලසතොස ලේකම් කාර්යාල ගොඩනැගිල්ලඅංක 27 වොක්ෂෝල් වීදියකොළඹ 02ශ්‍රී ලංකාව
- +94 112 685 011
- +94 112 685 548
- mahapola[at]mahapola.lk



