මහපොළ භාර අරමුදල මගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය (DLB) හරහා මහපොළ ලොතරැයිය නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මෙම ලොතරැයිය කඩිනමින් ආරම්භ කිරීම සඳහා මහපොළ භාර අරමුදල හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කරමින් සිටී.
-
මුල් පිටුව
-
ව්‍යාපෘති
- මහපොළ ලොතරැයිය
මහපොළ ලොතරැයිය යලි ආරම්භ කිරීම
නවතම පුවත්
අප ගැන
- 8 වන මහල,
සතොස ලේකම් කාර්යාල ගොඩනැගිල්ල,
අංක 27,
වොක්ෂෝල් වීදිය,
කොළඹ 02, ශ්‍රී ලංකා - +94 112 685 011
- +94 112 685 548
- mahapola[at]mahapola.lk